සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය පසු ගිය දිනෙක යෙදී තිබුණා.
ඒ පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහක් පැතිර යනවා.
දසුන් සිය බිරිඳට සුබ පතමින් ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ආදරණීය සටහනකුත් එක් කර තිබුණා.
මේ වන විට සමාජ මාධ්‍ය තුළ ද උපන්දින උත්සවයේ ඡායාරුප හුවමාරු වන අතර ඒවාට ලැබෙන ප්‍රතිචාරද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.