මේ වන විට ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ චිත්‍රපටයේ තුන් වැන්නේ රූගත කිරීම් සිදු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන වසරේ මැයි මස චිත්‍රපටය තිරගත වීමට නියමිත බව තමයි වාර්තා වන්නේ.
‘ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ කතා මාලාවේ අවසන් කොටස ලෙස තමයි මේ චිත්‍රපටය සඳහන් වෙන්නේ.
මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් නව නිළියක් දායක වන අතර ඒ මාරියා බැක්ලෝවාය.
මාවල් සමාගම පවසන පරිදි ඇය තීරණාත්මක චරිතයක් සදහා රංගනයෙන් දායක වෙන බවයි සඳහන් වන්නේ.