බොලිවුඩයේ අතිශය ජනප්‍රිය තාරකාවක් වන සෝනම් කපූර් මව් පදවිය ලැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සෝනම් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් දමමින් සඳහන් කර තිබුණේ සිය පවුලට පිරිමි දරුවෙක් එකතු වූ බවයි.
”අද(20) අපි අපේ ලස්සන පිරිමි දරුවාව පිළිගත්තා.මේ ගමනට සහය දුන් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ටත් පවුලේ මිතුරන්ටත් ස්තුතියි…
අපේ ජීවිත සඳහටම වෙනස් වී ඇති බව අපි දන්නවා”

