නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක් වන දිල්කි උරේෂා කියන්නේ අක්වුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්.
පසු ගිය දවස් වල වැඩි කතා බහකට ඇය ලක් වුනානේ, ඒකට හේතුව තමයි ඇයගේ පෙම්වතා.
මේ පෙම්වතුන් යුවල ගැන හැමෝම වගේ කතා වෙන්න පටන් ගත්තා.
ඔන්න ඉතින් දිල්කිගේ අලුත් ගීතයකුත් එලියට ආවා.ඒත් එක්කම හරි අපූරු ඡායාරුප එකතුවක් දකින්නත් ලැබුණා.
තනියමනම් නෙමේ ඒ ඇගේ පෙම්වතා සමග,




