ශ්‍රී ලංකාව තුළ එතෙක් මෙතෙක් බිහිවුණ ක්‍රීඩා තරු අතරින් යුපුන් අබේකෝන් යනු ඉතාමත් දුෂ්කර කාලයක් තුළ ලංකාව මුළු මහත් ලෝකයක් ඉදිරියේ ඔසවා තැබූ සිංහ පුත්‍රයෙක්.
ඒ නිසා ලොවක් හමුවේ යුපුන්ට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්,
එමෙන්ම ඔහු තුළ ඇති ආත්ම ශක්තිය අති විශාලයි.
මේ දිනවල කෙටිදුර ධාවනශූර යුපුන් ඉතාලියේ සිට තම පුහුණුවීම්වල නිරතව සිටිනවා,
ඒ අතර ඔහු තම මුහුණුපොතට එක් කරන ලද ඡායාරූප කීපයක් පහතින්,



