තරුණයන්ගේ සිත් වශී කළ නෙහාරා, යළි මව් පදවියට
පුංචි තිරයේ හුරුබුහුටි ආදරණීය රංගන ශිල්පිනියන් අතර නෙහාරා අතිශය ජනප්‍රිය චරිතයක්.
ටික කාලයක් ඇය සහ මේනක අපිට දකින්න ලැබුණේ නෑ.
ඒ ඔවුන් විදෙස්ගතව උන්නු නිසයි.
ඒ වගේම තමයි නෙහාරා මේනක දෙපළ ආදරණීය මේ වනවිටත් දෙමාපියන්.
ඔන්න ඉතින් ආයෙම ඇය මවක් වෙන්නයි සූදානම.
එහෙම කිරි සිහින යළිත් දකින නෙහාරාගේ ආදරණීය රූ එකතුවක් සමාජ මාධ්‍යය ඔස්සේ අපිට දකින්න ලැබුණා.


