ලසිත් මාලිංග අද(28) සිය 39වන උපන් දිනය සමරා තිබුණා.
එහි ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, පවුලේ අයගේ සහභාගිත්වයෙන් මෙම උපන් දින සාදය පැවති බවයි අපිටනම් පෙනී යන්නේ.
මේ අතර ලසිත්ගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය බිරිඳ ටාන්යා ඇගේ මුහුණු පොතට සටහනක් ද එක් කර තිබුණා.
එම සටහන පහතින්,
”ඔබ මට අදහස් කරන දේ වචනවලට ප්‍රකාශ කළ නොහැක. පසුගිය කාලය පුරාවටම මම ඔබව දැක්කේ ආදරණීය සැමියෙක්, උතුම් පියෙක් සහ ඔබේ දෙමාපියන්ට සහ මගේ දෙමාපියන්ට හොඳ පුතෙක් ලෙසයි. මම දැක්කා ඔයා හැමදේටම කලින් “අපි” තෝරනවා. හැමෝම ඔබව දකින ක්‍රිකට් ක්‍රීඩකයාට එහා ගිය ඔබේ සැබෑ ආත්මය මම හැමදාම දකිනවා. ඒ විස්මිත පුද්ගලයා මගේ ජීවිතයට ලැබීම ගැන මම සැබවින්ම භාග්‍යවන්ත වන අතර සෑම විටම මෙන් ඔබ ගැන ආඩම්බර වෙමි. මගේ එකම එකාට සුභ උපන්දිනයක් වේවා මා වෙනුවෙන් උපන් ඔබට ස්තුතියි..”