ඇත්තටම එයා ලස්සනයි,
“Miss England” රූ රැජින තරඟයකදී, මේකප් නොමැතිව තරඟ කළ ඉතිහාසයේ පළමු රුවැත්තිය,
94 වසරක තරඟ ඉතිහාසය තුළ, මේකප් නොමැතිව තරඟ කළ පළමු රුවැත්තිය වන ඇය, 20 හැවිරිදි Melisa Raouf.
ඇය එම තරඟයේ අවසන් පූර්ව වටය සඳහා අවදානමක් ගත්තා වගේම, ඇය තරඟාවලියේ ඉදිරි වටයට ද සුදුසුකම් ලැබුවා.
Melisa පැවසුවේ, එය තරමක් භයානක අත්දැකීමක් නමුත් මේ ආකාරයෙන් ජයග්රහණය කිරීම පුදුම සහගත බවයි.