බලංගොඩ නගර සභාවේ මන්ත්රීවරයකු මාසික සහා රැස්වීමේදී රමිබෝ වර්ගයේ උල් පිහියක් ප්රදර්ශනය කිරිම සභාවේ නොසන්සුන් තාවයක් ඇතිව තිබෙනවා.
හිටපු සභාපතිවරයකු මෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෙම මන්ත්රීවරයා සභාවේ ටික වෙලාවක් සභාවේ රැදි සිට පිටව යාමට සූදානම් වෙද්දී ඇඳසිටි සරමට යටින් කකුලේ ගැට ගසා තිබුණු උල් පිහිය සභාවට ප්රදර්ශනය කර තිබුණා.