රුසියාවේ පැවති 18 වැනි කසාන් (Kazan) අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයට පාත්‍ර වූ The Newspaper චිත්‍රපටවේ රඟපෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන මහත්තවරුන්ට හිමි සම්මානය එරටට ගොස් ලබා ගනු ලැබුවේ චිත්‍රපටයේ නිෂ්පාදක, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධය අමාතය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.
එම සම්මානය රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඔහු සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර දෙදෙනාට එය ලබාදුන් අවස්ථාවයි මේ.


