තවත් මන්ත්‍රීවරුන් පිරිසක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇතත් ජනාධිපතිවරයාගේ ඩයරියේ එවැනි සඳහනක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසකට මෙලෙස කැබිනට් අමාත්‍ය තනතුරු ලබා දීමට නියමිතව තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.