වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ කියන්නේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පීන් දෙදෙනෙක්.
වසර කිහිපයක් ආදරවන්තයන් විදියට සිටි ඔවුන් පසුගිය 26 වනදා යුගදිවියට එළඹුණා.
”අයියෝ සාමි” ගීතය නිසාම ඔවුන් දෙදෙනාට මේ දිනවල බොහෝ සෙයින් ජනප්‍රිය යුවලක්.
ඉතිං gossip king අපි සනුකටයි වින්ඩිටයි සුබ යුගදිවියක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
මේ ඔවුන්ගේ විවාහයේ සහ Preshoot එකේ ලබා ගත් ලස්සන ඡායාරූප එකතුවක්.

































