රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) රැස් වෙනවා
8 වනදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීව වෛද්‍යවරු පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සේවා වලින් ද ඉවත්වෙන බව මේ වන විටත් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර තිබෙනවා.