සචින් ලියනගේ කියන්නෙ මෑතකාලයෙදී තාරුණ්‍ය අතර ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වුණු රංගන ශිල්පියෙක්. තරුණියන්ගේ හිත් දහස් ගානක් මේ වෙනකොටත් සච්න් ලඟ නතරවෙලා.
ටෙලි තිරයට එහා ගිය ජනප්‍රියත්වයක් සමාජ මාධ්‍ය තුල අද වෙනකොට සචින්ට ලැබිල තිබෙනවා.
මෑතකදී ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ හැමෝටම ප්‍රශ්නාර්ථයක් වුණු පෝස්ට් එකක් ශෙයාවෙනවා. පෝස්ට් එක පහලින් බලාගන්න පුළුවන්. ඒ කතාව මොකක්ද කියල සමහර විට අපි හැමෝටම ලඟදිම දැනගන්න පුළුවන් වේවි.