තාරුණ්‍යයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශලනි තාරකා ඊයේ (26) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අපූරු අත්දැකීමකට මුහුණ පාලා තිබුණා.
ඒ තවමත් බොහෝ දෙනෙක් නම නොදන්න ඇයගේ ප්‍රේමවන්තයා ශලනිට විවාහ යෝජනාවක් කිරීම නිසයි.
ඇය මේ යෝජනාව පිළිබඳවත්, ඒ යෝජනාවට ඇය කැමැත්ත පලකල බවත් මුහුණු පොතේ ඡායාරූප කිහිපයක් සමග විස්තර පල කරලා තිබුණා.
ඒත් තවම පෙම්වතා කවුද කියලා හරියටම ශලනි ඇයගේ ප්‍රේක්ෂකයින්ට කියලානම් නැහැ. ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණු ඡායාරූපවලත් ඔහුව පැහැදිලිව පෙන්වලා තිබුණේ නෑ.
කොහොම වුනත් ශලනි තාරකාට අපෙන් සුබ පැතුම්.