ගයාන් ගුණවර්ධන සහ පූජානි භාග්‍යා කියන්නේ කලා ක්ෂේත්‍රයේ කාගෙත් ආදරය දිනා ගත් සුන්දර ආදරවන්තයන් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා මනාල යුවලක් ලෙස සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අපිට දැකගන්න පුලුවන් වෙනවා.
එම ඡායාරූපවලට බොහෝ දෙනෙක් සුබ පැතුම් ද එක් කර තිබු අතර එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරමින් ගයාන් ගුණවර්ධන ඔහුගේ හැඟීම මේ විදියට කියලා තිබුණා
“ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම…
මගෙ හිත ඔබ ළග නැවතී මටත් හොරෙන්ම🤍✨🌹” යනුවෙන්
ඇයද එම ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරමින් සිය ආදරවන්තයා ගැන දැනෙන හැඟීම මේ විදියට අකුරු කරලා තිබුණා
” සුපෙම් සුවඳක් අරන්…
ඇවිත් සුළගක් ලෙසින්…
සදා රැඳෙනු සිතේ…
ඔබයි මගෙ ජීවිතේ🤍✨”
එම ඡායාරූප පහතින්






