මාධවී වත්සලා ඇන්තනි විවිධ දක්ෂතාවයන් තිබෙන තරුණියක්.
ඇයගේ දක්ෂතාවන් ගායිකාවක්, රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම පර්යේෂිකාවක් විදිහටත් පෙන්වලා තියෙනවා.
මාධවී කියන විදිහට නම් ඇයගේ ශාස්ත්‍රපති උපාධිය කරන්න වෙලා තිබෙන්නේ තාත්තාගේ බල කිරීම නිසයි.
උපාධි ප්‍රධානෝත්සවය දවසේ ඇයගේ පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයා ගැනත් ඇය මතක් කරලා තිබුණා.
කොහොමහරි මාධවී වත්සලා ඇන්තනී මෑතකදී ඇයගේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරලා.
උපාධි උත්සවයට මාධවිගේ අම්මා වගේම, දෙවන මල්ලි වන සජිතත් ඇවිදින්.
මාදවීගේ පෙම්වතා වන කසුන් මහේන්ද්‍ර හීනටිගලත් උපාධි ප්‍රදානෝත්සවයට ඇවිල්ලා තිබෙනවා.