ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද (09) යුග දිව්යට පිවිසියා.
ඔවුන්ගේ විවාහ මංගල උත්සවය කොළඹ ප්‍රධාන හෝටලයක පැවති අතර ඊට ක්‍රීකට් තරු මෙන්ම කලා ක්ෂේත්‍රයේ තරු ද බොහොමයක් එක්ව සිටියා.
ඉතිං Gossip king අපිත් ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.
ඔවුන්ගේ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්




