සජානා වනිගසූරිය කාඅතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායිකාවක්.
නිරූපිකාවක් ලෙසින්ද කටයුතු කරන සජානා කලා ජීවිතයෙන් මෑතකදී ටිකක් විතර ඇත් වෙලා හිටියා.
ඒ නිහැඬියාවෙන් පසුව ඇයගේ චූටි පුතත්, සැමියත් එක්ක මෑතකදී අපූරු ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍යට මුසුකරලා තිබුණා.
ඒ ඡායාරුප නරඹපු ගොඩක් දෙනෙක් එදා තමයි දැනගෙන තියෙන්නේ සජානාට පුතෙක් ඉන්නවා කියලා.
මේ සුන්දර පවුලේ ඡායාරුප කිහිපයක් ඔයාලටත් බලන්න පහලින් එකතු කරලා තියෙනවා.


