“ශෙරිල් ඩෙකර්” කියන්නේ ජනප්රිය රංගන ශිල්පිනියක්.
බොහෝ තරුණයින් හේතුවක් නැතිව ආකර්ෂණය වෙන, ආදරය කරණ තරුණියක්.
ඇයගේ මුහුණු පොතේ ඡායාරූපවලට ලැබෙන ප්රතිචාර වලින් තරුණයින් ඇයට අදටත් කොයි තරම් ආදරය කරනවාද කියලා බලාගන්න පුලුවන්.
නමුත් ශෙරිල්ගේ මුලු ජීවිතයම, ඇයගේ සතුට සහ හදවත තිබෙන්නේ ලංකාවේ ජනප්රිය ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි නැතිනම් ඇයගේ සැමියා සතුව කියලා තමා කියන්නේ.
රුවන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුමක් එකතු කරලා තමා ශෙරිල් මෙහෙම කතාවක් කියලා තිබුණේ. කීවෙනි උපන්දිනයද කියලා අපි නොකියා ඉන්නම්.
ශෙරිල් සමහර අදහස් සෘජුව බෙදාගන්න විදිහෙ කෙනෙක්. ඇයගේ මුහුණුපොතේ ඒ වගේ අදහස් බොහොමයක් ඇය මුදා හරිනවා.
රුවන්ගේ උපන්දිනයට අපේ සුබ පැතුම් එකතු කරන ගමන් මේ දෙදෙනාගේ ආදරණීය පවුල් ජීවිතයටත් Gossip King අපෙන් සුබ පැතුම්.