දක්ෂ රංගන ශිල්පිනියක් වගේම මේ දිනවල වැඩි කතාබහකට ලක්වෙන මාධවී වත්සලා ඇන්තනී ඇගේ මුහුණු පොතට ලස්සන ඡායාරූප පෙළක් එක් කර තිබුණා.
ඒ ඇගේ ආදරයේ උරුමක්කාරයා වුණු කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගයි.
ඇගේ නව පෙනුමට රසික රසිකාවියන්ගෙන් ද හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඉතින් Gossipking අපි ඔවුන්ගේ ආදරය තව තවත් ලස්සන වේවායි ප්‍රාර්ථනා කරනවා.



