උදාරී වර්ණකුලසූරියගේ උපන්දිනය අදයි.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් විදිහටත් අපට උදාරීව හඳුනාගන්න පුලුවන්.
උදාරි වැඩියෙන්ම කැමති ලෝකෙ වටේ ඇවිදින්න කියලා තමා උදාරී කියන්නේ.
ඒ නිසා මේ දවස් වලත් උදාරී ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල.
රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රියත්වය එක දිගටම පවත්වාගන්න එක ඒ තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. නමුත් ඒ අභියෝගය මේ වෙනතෙක් ජයගන්න උදාරිට හැකි වෙලා තියෙනවා.
උදාරිගේ උපන්දිනයට Gossip King අපෙනුත් සුබ පැතුම්.