දක්ෂ රංගන ශිල්පිනියක් වන මාධවී වත්සලා ඇන්තනී සිය ආදරය දිනා ගත් කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරය ඇයට දැනෙන ආකාරය ගැන කිවියක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.
ඒ මේ ආකාරයෙන්,
”හිනා මල් පොකුරු දුන් පෙමින් රතු කොපුල්
විනා රන් කුමරු වෙත නැත ඉඳුම් හිටුම්
ඉනාවක් වන් හිතින් හිත බැඳුණු සිතුම්
උදාගිර හැර ගියත් හිරු නොයමි ඉතින්…
-මාධවී -”