අද උදෙන්ම කාවින්ද්‍යා ඇයගේ මුහුණු පොතේ ඡායාරූපයක් පල කරලා තිබුණා.
පේන විදිහටනම් ගුවන් තොටුපොළක ඉඳලා තමා ඇය මේ ඡායාරුපය අරගෙන තිබුණේ.
ඒ බව හෙළිකරමින් කාවින්ද්‍යා වචන කිහිපයකුත් එකතු කරලා තිබුණා.
“AUS or NZ? Or maybe BOTH!!” මේ විදිහේ අදහසක් පල කරලා කාවින්ද්‍යා රට හැරයන්නද මේ හදන්නේ?
පහුගිය දිනවලදී ඇය විදෙස්ගත වෙනවා කියලත් ආරංචියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.
“සිහින නවාතැනකට” යනවා කියලා කාවින්ද්‍යා පල කරලා තිබුණු මේ ඡායාරුපය නිසා ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සුබ පැතුම් එකතු කරලා තිබෙනවා.