නව පරපුරේ දක්ෂ මෙන්ම සම්මානනීය ජනප්රිය නිළියක් වන ශලනි තාරකා ලබන 17 වැනිදා විවාහවන බවට පැතිරගිය ප්රචාරවලට ඇය විසින් සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්රතිචාර දක්වා තිබෙනවා.
එම සටහන මගින් ඇය සඳහන් කර ඇත්තේ
” නොකඩවා එන සුභපැතුම් වලට ස්තූතියි.
හැබැයි මේ මාසේ 17 මගේ වෙඩින් එකනම් නෙමේ.
Gossip වල පැතිරෙන හැමදේම ඇත්ත නෙමේ කියන්න මේකත් හොද නිදසුනක්.
17 වෙනිදා “See you “ Drama එකේ Shooting 🌝
වෙඩිමට යන්න වෙන්නෑ 😁” යනුවෙනුයි