දක්ෂ රංගන ශිල්පියෙක් වන අඛිල ධනුද්ධර ඔහුගේ බිරිඳගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කරමින් සිය හැගීම් හරිම ලස්සනට වචන කරලා තිබුණා.
ඒ,
“ඔයාව මතක් වෙළා ගන්න හැම හුස්මක්ම හරි සනීපයි මැණික❤️”
යනුවෙනුයි.
ඒ ඡායාරූපයට ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් සුබ පැතුම් බොහෝමයක් ලැබී තිබුණා.
ඒ යළිත් ඔවුන්ගේ පවුලට පුංචි අමුත්තෙකු එන ඉඟියක් අඛිල එක් කර තිබූ ඡායාරූපයේ තිබීම හේතුවෙන්.

