මේ දිනවල තරුණයන්ගේ සිත් සොරාගෙන ඉන්න යෞවනයේ ගායිකාවක් වන කාංචනා අනුරාධි ගැන අහපු නැති කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.
ඔව් ඇය මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම ගායිකාවක්.
ඒ වගේමයි සමාජ මාධ්‍යවල තරුණයන්, මේ දෝණි තමන්ගේ කරගන්න පොරකනවත් අපිට දකින්න ලැබෙනවා.
මේ ලඟදි ප්‍රසංගයක් අතරතුර කවුදෝ තරුණයෙක් කාංචනා අනුරාධිට මල් කළඹක් දෙන ඡායාරූපයකට එරෙහිව මේ දවස්වල ෆේස්බුක් එකේ ගොඩනැගෙන අපූරු රැල්ල ඊට හොඳම උදාහරණයක්.
ඉතින් හැමෝගෙම “ආදරණිය දෝණි” කාංචනා ගැන වෙනම කතාවක් තමයි මේ කියන්න යන්නේ.
ඇය ගායිකාවක් නොවුණා නම්………………….
දන්නවද ඇය පොඩි කාලේ ඉඳන් අසාවෙන් ඉඳලා තියෙන්නේ පශු වෛද්‍යවරියෙක් වෙන්න.
කොහොම වුණත් ඇයගේ ගමන වෙනස් වුණේ ඇයි කියන්න නම් දන්නේ නැහැ.
පශු වෛද්‍යවරියක් වෙන්න හිතපු කාංචනා මේ වෙද්දී ලංකාවේ ජනප්‍රිය ගායිකාවක්.
බැරිවෙලාවත් එහෙම වුණා නම් ලංකාවේම කොල්ලන්ගේ ක්‍රෂ් එක වුණ, ආදරේට “මගේ දෝණි” කියන කාංචනා අනුරාධි කියන සුන්දර ගායිකාව අපිට අහිමි වෙන්නත් තිබ්බා.
ඒ වගේම තමයි, එහෙනම් කොල්ලන්ට “මගේ දෝණි” කිය කියා රණ්ඩු වෙන්නත් පොස්ට් ශෙයා කරන්නත් කෙනෙක් නැතිවෙනවා.
ඉතින් ඒ අතින් බලද්දී “දෝණි පශු වෛද්‍යවරියෙක්” නොවුණ එකමයි හොඳ…. නේද ?