ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ විවාහ උත්සවය ඊයේ (16) පැවැත්වුණා.
ඉතා චාම්ව පැවැත්වුණු එම විවාහ උත්සවය සඳහා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර තිබීම විශේෂත්වයක් වනවා.
Gossipking අපිට වාර්තා වුණේ ශලනිගේ විවාහය වෙනුවෙන් ඉදිරියේ දී තවත් උත්සව කිහිපයක පවත්වන්න නියමිතව තියෙනවා කියලයි.
ශලනි තාරකා අතිනත ගත්තේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සමගයි.
ඔවුන් දෙදෙනාටම Gossipking අපි සුබ විවාහ දිවියකට සුබ ප්‍රාර්ථනා කරනවා.
ශලනි තාරකාගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්….