ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දර ළඟදීම යළිත් පිය පදවිය ලබන්න සූදානමින් ඉන්නේ.
ඉතිං පසුගියදා පැවති ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවයට, දෙවන වරටත් මව් පදවිය ලබන්න ඉන්න ආදරණීය බිරිඳ ඒමි, දියණිය ආරන්‍යා සමග අඛිල සහභාගී වුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අඛිල සිය Facebook ගිණුමේ පළ කරලා තිබුණා.
ඒ,
යන තැනක
හතරදෙනාම එකට♥️



