ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ ආදරණීය දියණිය සාරන්‍යාගේ උපන් දිනය අදට (26) යෙදිලා තියෙනවා.
ඉතිං සාරන්‍යාට ලැබුණු උපන්දින සුබ පැතුම් අතර විශේෂ සුබ පැතුමකුත් දකින්න ලැබුණා.
ඒ තමයි සාරන්‍යාගේ පුංචි ශේෂාද්‍රිගේ, දියණිය වෙන ක්රිෂාර්යාගෙන්.
සාරන්‍යාගේ හොඳම යහළුවා සහ Play Partner විදිහට හරි සතුටෙන් උපන් දිනයට සුබ පතනවා කියලයි ක්රිෂාර්යාගේ උපන්දින සුබ පැතුමෙන් කියලා තියෙන්නේ.
ඉතිං චූටි අක්කි සාරන්‍යාට මෙවර ලැබුණු ක්රිෂාර්යා නංගීගේ උපන්දින සුබ පැතුම හරි විශේෂයි.