පුංචි තිරයේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක් තමයි ජයංගනී දික්කුඹුර කියන්නේ.
ඉතිං ඇය සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්.
විවාහ දිවියට වසර 30ක් සැපිරීම වෙනුවෙන් ඇය සැමියා සමග එක්ව ලස්සන Photoshoot එකක් පසුගියදා කරලා තිබුණා.
එහි දෙවන මනාලියන් ලෙස එක්ව සිටියේ තවත් කලා ක්ෂේත්‍රයේ හැමෝගේම ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන නිල්මිණි තෙන්නකෝන් සහ ගයාත්‍රි ඩයස්.
එහි ඡායාරූප පහතින්…..





