කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි අඛිල ධනුද්දර කියන්නේ.
අඛිල ළඟදීම ඉතිං අලුත් ජීවිතයක් පටන් ගන්න නේ ඉන්නේ.
අඛිල වගේම බිරිඳ ඒමිත් අලුත් අමුත්තා පිළිගන්න ඉන්නේ සූදානමින්.
ඉතිං ආදර යුද්ධය ගැන අමුතු කතාවක් අඛිල සිය Facebook ගිණුමේ මෙලෙස සටහන් කරලා තිබුණා.
“ලෝක යුද්ද දෙකම යුරෝපේ හින්දා ලු යුරෝපේ ඔච්චර ශක්තිමත් උනේ.. ආදරේ ශක්තිමත් වෙන්නත් යුද්ද අනිවාර්යයයි, තනි තනිව,දෙන්නා එකට,දෙන්න එකතුවෙලා ලෝකෙත් එක්ක මේ මොන විදියට යුද්ද කරත් ආදරේ වෙනුවෙන් නම් සටන් කරන්නේ…..හැම යුද්දෙකම අවසානයේ වෙන්නේ බැදීම් ශක්තිමත් වීමම විතරයි”