ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් වානගුරු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක්.
ඉතින් ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදීලා තිබුණා…
ඒ වෙනුවෙන් මානෙල් වානගුරුගේ ආදරණීය වැඩිමහල් පුත් ජනිත් වික්‍රමගේ සිය මවගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ හිත මිතුරන් එකතු කර ගනිමින් උපන්දින සාදයක් පවත්වලා තිබුණා.
එම අවස්ථාවේ ගත්ත අපූරු ඡායාරූප කිහිපයක් ජනිත් එයාගේ Facebook ගිණුමට එක්කරලා තිබුණේ මෙහෙමයි.









