ඉන්දීය සුරූපී නිළි කාජල් දුර්ගා පූජාවට සහභාගිවීමෙන් පසු උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා බෙදා හැර තිබෙනවා
ඇය එහිදී සටහනක් තබමින් පවසා තිබුණේ කන්න, යාච්ඤා කරන්න, ආදරය කරන්න යනුවෙනුයි
පවුලේ සියල්ලෝම සමග බොහෝ දෙනෙකුට ආහාර ලබා දීම, යාඥා කිරීම ලොකු අත්දැකීමක් බවද ඇය පවසනවා
එම අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි






