කොයි කවුරුත් ආදරය කරන කලා ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ.
ඉතිං සාරංග සිය දියණිය සාරාන්යා එක්ක සිටින හරි අපූරු ඡායාරූපයක් සිය Facebook ගිණුමේ පළ කරලා තිබුණා.
ඒ, පසුගියදා සාරංග පවුලේ අයත් සමග පසුගියදා තායිලන්තයේ සංචාරයක නිරත වුණු අවස්ථාවේදී ගත්ත ඡායාරූපයක්.