කලා ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි අඛිල ධනුද්ධර කියන්නේ.
ඉතිං ඔහු දෙවන වරටත් පිය පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.
ඒ නිසා මේ දවස් වල අඛිල ගැන වැඩි වශයෙන් කතා වෙනවා.
ඔහුගේ සහෝදරිය වන මාධවී සිය Facebook ගිණුමේ අපූරු සටහනක් සටහනක් මේ විදියට එක් කරලා තියෙනවා.
