1993 වසරේ තිරගත වුණු Khal Nayak චිත්රපටිය අධ්යක්ෂණය කළ Subhash Ghai ගේ සහ ඔහුගේ බිරිඳ Mukta Ghai ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් එම චිත්රපටියේ රඟපෑ මධුරි ඩික්සිත්, සංජේ දත්, ජැකී ෂ්රොෆ් ඇතුළු පිරිස යළිත් හමුවී තිබෙනවා
මෙම හමුව ඛල්නායක නැවත හමුවීමක් ලෙසයි ඔවුන් හඳුන්වා ඇත්තේ
එවකට මෙම චිත්රපටිය වඩාත් ජනප්රිය වූ අතර බ්ලොක්බස්ටර් වාර්තාවක්ද තබනු ලැබුවා .
Subhash Ghai සහ Mukta Ghai ගේ 53 වැනි විවාහ සංවත්සරය වෙනුවෙනුයි තරු රැසක් එකට එකතුවී තිබුණේ .
එමෙන්ම Subhash Ghai සහ ඛල්නායක කණ්ඩායම 1978 දී ආරම්භ කරන ලද ඔහුගේ නිෂ්පාදන ආයතනය වන මුක්තා ආර්ට්ස් හි 45 වැනි සංවත්සරය ද මෙහිදී සමර තිබෙනවා