ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම රංගම ශිල්පිනියක් වන සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ ළඟදීම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.
මේ වන විටත් විවාහ ගිවිසගෙන ඉන්න ඔවුන් පසුගියදා Wedding Pre shoot එකක් කරලා තිබුණා.
හැබැයි ඒ ලංකාවේදී නෙමෙයි සිංගප්පූරුවේදී.
ඉතිං බලන්නකෝ දිනිතිගෙයි සංගීත්ගෙයි Wedding Pre shoot එක…









