ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස කවුරුත් දන්නා කෙනෙක් තමයි මෙනුක ප්‍රේමරත්න කියන්නේ.
හැබැයි මේ කියන්න යන්නේ ඔහු ගැන නම් නෙමෙයි.
මෙනුක ප්‍රේමරත්න ඔහුගේ පුත්‍රයා ගැන සිය Facebook ගිණුමේ මෙන්න මෙහෙම සටහනක් තබා තිබුණා.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔෂධ එරෂ්මික ප්‍රේමරත්න වන මාගේ පුතා හට ඔහුගේ 10 වන ශ්‍රේණියේ ම ඉගෙනුම ලබන තවත් ශිෂ්‍යයෙකුගේ යම් ක්‍රියාවක් හේතුවෙන් මාගේ පුතාගේ වම් ඇසට දැඩි ලෙස හානි සිදු වී ඇත…
එහෙයින් අද දහවල් කාලයේදී දරුවා කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කොට හදිසි ශල්‍ය කර්මයකට මේ වන විට භාජනය කොට ඇත. වෛද්‍යවරුන් පවසන ආකාරයට සදාකාලික පෙනීම නැතිවීමටද ඉඩ ඇත.
පාසල තුළ සිදුවන මෙවැනි ක්‍රියාවන් පියෙක් ලෙස දැඩි ලෙස හෙළා දකිමි.මේ වන විට රෝහල විසින් රෝහල් පොලීසිය වෙත මෙම සිදුවීම දැනුවත් කොට ඇත.ශල්‍යකර්මය සාර්ථක වී දරුවාට සුපුරුදු පෙනීම ලබාගැනීම සහ ඉක්මන් සුවය ලබාගැනීමට සැවොම ප්‍රාර්ථනා කරමු💔…
