සුජානි මේනකා ගාල්ලේ ගිහින් අයිස්ක්‍රීම් කන ඡායාරූප වගයක් ෆේස්බුක් එකට එකතු කරලා තිබුණා
ඒ වගේම ඇය සඳහන් කරලා තිබුණා “අපිට නිදහසේ අයිස්ක්‍රීම් කන්න දෙන්නෙ නැති යාළුවො හැමදාම අපි වටේ ඉන්නවා…..😆
මහත්තයාත් ඉන්නවා ” කියලා
කොහොමවුනත් ඒ ලස්සන අපූරු ඡායාරූප පහතින් නැරඹිය හැකියි





