ජනප්‍රිය රංගන ශිල්පිනියක් අතර සිටින කවුරුත් ආදරය කරන චරිතයක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ.
ඇය හොඳ පවුල් ජීවිතයක් ගත කරන නිලියක් කියලා තමයි කොයි කවුරුත් දන්නේ.
ඉතිං පසුගියදා චතූ සහ සැමියා සිය 3 වන විවාහ සංවත්සරය සමරලා තිබුණා.
ඔවුන් විවාහ සංවත්සරය වෙනුවෙන් කළ අපූරු Photo Shoot එක තමයි මේ.







