මළවුන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ (02) දිනයේ ජැක්සන් ඇත්නතී වෙනුවෙන් විශේෂ දේවමෙහෙයක් පවත්වා තිබුණා
ඒ ගැන මාධවී ඇන්තනී සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්
”මළවුන්ගේ දිනය (නොවැම්බර් 2) විශේෂ දේවමෙහෙයේ අප්පච්චි ලඟදි… 😔 සීයාතාත්තාව, ආච්චිඅම්මාව, ලොකු අප්පච්චිව බලන්න අප්පච්චි එක්කම කී වතාවක් මෙහෙම ගිහින් ඇත්ද… අද අප්පච්චි වෙනුවෙනුත් යන්න වෙලා. ජීවිතේ !!!! 😞 අද දින සිහිපත් කරන දිවංගත හැමෝටම පතනා සුවයක්ම අත්වේවා ! 🕊️🤍”



