කලා ක්ෂේත්රය තුළ සිටින නිරන්තරයෙන් කතාබහට ලක්වෙන චරිතයක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.
ඒ, ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන විවිධ දේ නිසාවෙන්.
ඉතිං දිනක්ෂි දියණිය සාරන්‍යා එක්ක ඉන්න අපූරු ඡායාරූපයක් Facebook ගිණුමේ පළ කරලා තිබුණා.
හැබැයි දිනක්ෂි අඳින ඇඳුම් නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක්වෙන වෙනවනේ.
ඒ එක එක දේවල් කියන අයට පොඩි විහිලුවකුත් කරන ගමන් තමයි දිනක්ෂි ඒ ඡායාරූපය පළ කරලා තිබුණේ.