ජනප්‍රිය රංගන ශිල්පිනි බුවනි දියලිගොඩ කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
බුවිනි පසුගිය දවසක උතුම් මව් පදවිය ලැබුවා නේ..
ඒ, ආදරණීය නිවුන් දියණියකගේ සහ පුතානුවකගේ.
ඉතින් ඒ දෙන්නා නිසාම මේ වෙනකොට බුවිනි ඉන්නේ රංගනයෙන් ඈත් වෙලා..
හැබැයි මෙච්චර දවසක් දුවගේ සහ පුතාගේ ඡායාරූප නම් ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කරලා තිබුණේ නැහැ.
කොහොමවුණත් බුවනි දරුවන්ගේ ඡායාරූප එක්ක අපූරු සටහනක් සිය Facebook ගිණුමට එකතු කරලා තිබුණා…
දිනූ හැම දේ පැරදුනත් මා ..❤️❤️
දිනා දෙන්නම් ඔබේ පැතුමන් ..❤️❤️
මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..❤️❤️
එක්ක යන්නම් ..❤️❤️









