ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස් සහ ජනප්‍රිය රංගන ශිල්පි මේනක රාජපක්ෂ යුවලගේ දෙවැනි දුවගේ පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ඔවුන් සමීපතමයින්ට ආරාධනා කරමින් සාදයක් ද පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ
එහිදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට එක් කර තිබුණේ මෙලෙසින්





