ඕෂධී හේවාමද්දුම කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.
ඉතිං ඕෂධී අපූරු කතාවක් සිය Facebook ගිණුමේ සටහන් කරලා තිබුණා.
ඒ, කෝපි කෝප්පයක රස බලන ගමන්..
ඔබත්…. හිතපු ගමන් තනියම, තමන් කැමති තැනකට ගිහින්, තනියම වාඩිවෙලා , තනියෙන් රස විදිමින් කෝපි කෝප්පයක් බොන්න පුළුවන් ගැහැණියක්ද???
සතුටු වෙන්න… ඔබ ජීවිතය සැබැවින්ම විදින කෙනෙක්…
ඔබට අනිත් අය ඔබ ගැන කියන කරන දේවල් අදාල වෙන්නෙම නැහැ.. ඔබට ඔබේ ජිවිතය විදින්න මහා ලොකු පිරිසක් අවශ්‍යත් නැහැ.. ඔබට අවශ්‍ය වන්නේ.. ඔබව විශ්වාස කරන, ඔබට ආදරය කරන ඔබ වටා රැදී ඉන්න කිහිප දෙනෙක් පමණමයි…