ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය ඊයේ (18) යෙදීලා තිබුණා.
ඉතිං ඒ වෙනුවෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහනක් පළ කරලයි තිබුණේ.
”නිදුක් නිරෝගී චිර ජීවනය උදාවෙන සුබ උපන් දිනක් වේවා..!!!
ලිමිනි, කේසර හා හේෂිත.”
