සම්මානනීය නිළි සමනළි ෆොන්සේකාගේ උපන් දිනය අදට යෙදි තිබෙනවා
කලා පවුලේ හිතවතුන් මෙන්ම ඇගේ මිතුරු මිතුරියන් දසතින් එක්ව සුබ පැතුම් එක් කරද්දී ඉන්ද්රචාප ලියනගේ “Happy birthday my shabboo baby bool!!!!! I love you more and more each day…!” ❤️❤️❤️🐣🐣🐣😘😘😘 කියලා ඇයට සුබ පතා තිබුණා