කලා ලෝකයේ සිටින කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියන්නේ.
ඉතිං පසුගියදා ඇයගේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා.
ඒ වෙනුවෙන් Photo Shoot කිහිපයකුත් ඇය සිය සැමියා සහ දරුවන් එක්ක සිදු කරලා තිබුණා.
ඒ වගේම කළා ශිල්පීන් ශිපිනියන් සම්බන්ධ කරගෙන උත්සවයකුත් මහේෂි සංවිධානය කරලා තිබුණා.
එහි ඡායාරූප තමයි මේ…







