සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ නව පරපුරේ සිටින ජනප්රිය රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක්.
දැනට විවාහ ගිවිසගෙන ඉන්න ඔවුන් ළඟදීම විවාහ උත්සවයක් ගන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඉතිං ඒ දෙන්නගේ ආදරේ තව තවත් වැඩි වෙලා.
සංගීත් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මෙන්න මෙහෙම සටහනක් දාලා තිබුණා.
“ආදරේ වචනයෙන් කියල ඉවර කරන්න බෑ”